Home » මහ බැංකු අධිපතිව LMD සඟරාවේ සම්මානයට පාත්‍ර‍ෙවයි

මහ බැංකු අධිපතිව LMD සඟරාවේ සම්මානයට පාත්‍ර‍ෙවයි

by sachintha
January 2, 2025 1:20 am 0 comment

ප්‍රමුඛ සඟරාවක් වන LMD සඟරාව Sri Lankan of the year – 2024 ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය පී. නන්දලාල් වීරසිංහ මහතා ප්‍රකාශයට පත් කොට ඇත.

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඔරොත්තු දීමේ හැකියාව සහ ප්‍රගතිය ඇති කරලීම උදෙසා දූරදර්ශී නායකත්වයක් සහ නොසැලෙන කැපවීමක් ඔස්සේ කටයුතු කිරීම සලකා බලමින් ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා මෙලෙස ගෞරව සම්භාවනාවට පාත්‍රවී ඇත.

ඒ මහතා වසර 2023 සහ 2024 ලෝකයේ හොඳම මහ බැංකු අධිපතිවරු අතුරින් පළමු විසිදෙනා අතරද මීට පෙර අවස්ථා දෙකකදී ගෞරවයට පාත්‍රවී තිබේ.

ජයසිරි මුණසිංහ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT