Home » ක්‍රීඩා අමාත්‍යාංශය නව වසරේ වැඩ අරඹයි

ක්‍රීඩා අමාත්‍යාංශය නව වසරේ වැඩ අරඹයි

by sachintha
January 2, 2025 1:14 am 0 comment

නව වසරේ වත්මන් රජයේ Clean Sri Lanka වැඩසටහනේ නිල රාජ්‍ය උත්සවය ඊයේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිල වශයෙන් ආරම්භ වෙද්දී එයට සමගාමීව තරුණ කටයුතු සහ ක්‍රීඩා අමාත්‍යාංශයේදී නව වසරේ වැඩ කටයුතු ආරම්භ කෙරිණි.

තරුණ කටයුතු සහ ක්‍රීඩා ඇමැති සුනිල් කුමාර ගමගේ, තරුණ කටයුතු නියෝජ්‍ය ඇමැති එරංග ගුණසේකර, ක්‍රීඩා කටයුතු නියෝජ්‍ය ඇමැති සුගත් තිලකරත්න යන මහත්වරු සමඟ අමාත්‍යාංශයේ ලේකම් අරුණ බණ්ඩාර, අතිරේක ලේකම්වරුන් සහ අමාත්‍යාංශයට අනුබද්ධිත දෙපාර්තමේන්තු සහ ආයතනවල ප්‍රධානීන්, අමාත්‍යාංශයේ නිලධාරීන් ද සහභාගිවී සිටියහ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT