Sunday, May 11, 2025
Home » ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු ඇගයීම ඇරඹෙන දිනය මෙන්න

ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු ඇගයීම ඇරඹෙන දිනය මෙන්න

by yasara
January 4, 2025 5:30 pm 0 comment

05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතු ලබන 08වනදා ආරම්භ කිරීමට නියමිතව ඇත.

එම කටයුතු ලබන 12වනදා දක්වා සිදු කරන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

මේ අතර එම විභාගයේ කලින් පිට වූ පළමු ප්‍රශ්න පත්‍රයේ පශ්න 3 සඳහා නිදහස් ලකුණු ලබාදීමට තීරණය කර තිබෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT