Home » කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ යන රියදුරන්ට දැනුම්දීමක්

by chanaka
January 4, 2025 9:22 pm 0 comment

කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කිරීමක් සම්බන්ධව පොලීසිය විශේෂ නිවේදනයක් නිකුත් කර තිබේ.

ඒ හංවැල්ල පොලිස් වසමේ ඇඹුල්ගම රජමහා විහාරස්ථානයේ පවත්වනු ලබන ශ්‍රී සම්බුද්ධ ජයන්ති ආශිර්වාද වාර්ෂික මහා පෙරහැර විඨී සංචාරය කිරීමට නියමිත බැවින් අද(04) සහ හෙට(05) දිනයේදී එම මාර්ගයේ රථ වාහන ධාවනය සීමා කරන බව පොලීසිය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් කර ඇත.

පොලීසිය පැවසුවේ එබැවින් කොළඹ – අවිස්සාවේල්ල මාර්ගයේ ගමන් ගන්නා රියදුරන් විකල්ප මාර්ග භාවිත කරන ලෙසය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT