Home » විදේශීය රටක නිෂ්පාදිත කෘමි නාශක තොගයක් අත්අඩංගුවට

විදේශීය රටක නිෂ්පාදිත කෘමි නාශක තොගයක් අත්අඩංගුවට

by yasara
January 4, 2025 11:31 am 0 comment

යුද්ධ  හමුදා බුද්ධි අංශයට ලද තොරතුරුක් මත පොලිස් විශේෂ කාර්ය බලකාය සමග එක්ව සිදු කළ  වැටලීමකදී, විදේශීය රටක නිෂ්පාදිත මිලියන 50ක් පමණ වටිනා කෘමි නාශක තොගයක් ඊයේ (03) අත්අඩංගුවට ගෙන ඇත.

ඒ යාපනේ වේලනේ හතරවන කොටසේ දීය

මේ සමඟ සැකකරුවන් තිදෙනෙකු ද අත්අඩංගුවට ගෙන ඇත.

අත්අඩංගුවට ගන්නා ලද කෘමි නාශක අතර , Anucron – බෝතල් 2900 , Leokem – බෝතල් 2248 , Rocket – පැකට් 29175 , Prison – පැකට් 29109 අන්තර්ගත වෙයි

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT