Saturday, May 10, 2025
Home » යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරය මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහට

යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරය මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහට

by yasara
January 4, 2025 4:01 pm 0 comment

යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ධූරයට මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ පත් කර තිබෙයි.

යුද හමුදා මාධ්‍ය ඒකකය සඳහන් කළේ ඔහු යුද හමුදා මූලස්ථානයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළ බවයි.

මේජර් ජෙනරල් චන්දන වික්‍රමසිංහ යුද හමුදාවේ 45වන නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානියා වන අතර ඔහු ගජබා රෙජිමේන්තුවට අනුයුක්තව සේවය කළ කීර්තිමත් හමුදා නිලධාරියෙක් බව වාර්තා වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT