Tuesday, May 13, 2025
Home » ගෑස් මිලේ වෙනසක් නෑ

ගෑස් මිලේ වෙනසක් නෑ

-ලිට්‍රෝ ගෑස් සමාගම

by sachintha
January 6, 2025 2:51 am 0 comment

ගෑස් මිල සූත්‍රය යටතේ තම ගෑස් මිල මේ මාසයේ නොවෙනස්ව පවතින බව ලිට්‍රෝ ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි. 2024 දෙසැම්බර් මාසයේ නියම කළ මිල ගණන් තවදුරටත් පවතින බවත් එහි සභාපතිවරයාගේ අත්සනින් නිකුත් කළ නිවේදනයක දක්වා ඇත.

කිලෝග්‍රෑම් 12.5 සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් හා කිලෝග්‍රෑම් 5 සිලින්ඩරයක් රුපියල් 1,482ක් ලෙස බවද එම නිවේදනයේ දක්වා ඇත.

සුභාෂිණී සේනානායක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT