Home » පිනකල් සම්මාන උලෙළේදී ලේක්හවුසියට සම්මාන දෙකක්

පිනකල් සම්මාන උලෙළේදී ලේක්හවුසියට සම්මාන දෙකක්

by sachintha
January 7, 2025 1:44 am 0 comment

ශ්‍රී ලංකාවේ වෘත්තීමය විශිෂ්ටයන් ඇගැයීම සඳහා MUGP International මඟින් තෙවැනි වරට පවත්වන ලද People’s Pinnacle Sri Lanka Awards 2024 උපහාර සම්මාන උලෙළ කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේදී ඊයේ (06) පැවැත්විණි. එහිදී 2024 වසරේ ශ්‍රී ලංකාවේ හොඳම ප්‍රවෘත්ති සම්පාදකයා ලෙස සම්මානයෙන් පිදුම් ලැබූ සිළුමිණ පුවත්පතේ ප්‍රවෘත්ති කර්තෘ තාරක වික්‍රමසේකර මහතා සාහිත්‍යධර රත්නශ්‍රී විජේසිංහ මහතා අතින් සම්මානය හිමිකර ගත් අයුරු. 2024 වසරේ හොඳම දමිළ පුවත්පත ලෙස තිනකරන් පුවත්පතට සම්මානය හිමි වූ අතර එහි සමකර්තෘ මර්ලින් මරික්කාර් මහතා පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතා අතින් සම්මානය ලබගත් අයුරු. ඡායාරූප – රංජිත් අසංක

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT