Tuesday, May 6, 2025
Home » මද්දේගම චන්දාලංකාර හිමිපාණන්ට සංඝනායක පදවියක්

මද්දේගම චන්දාලංකාර හිමිපාණන්ට සංඝනායක පදවියක්

by sachintha
January 8, 2025 1:25 am 0 comment

කල්තොට ඓතිහාසික බුදුගල රජමහා විහාරාධිපති සද්ධර්මකීර්ති ශ්‍රී කලාභූෂණ, ගෞරව ශාස්ත්‍රවේදී, මද්දේගම චන්දාලංකාර හිමිපාණන් වෙත උඩරට අමරපුර නිකායේ සපරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පදවියෙන් පිදුම් ලැබීම නිමිත්තෙන් පවත්වන පින්කම් මාලාව 10දා දවස පුරා එම විහාරස්ථානයේදී අමරපුර නිකායේ උත්තරීතර මහානායක කරගොඩ මෛත්‍රීමූර්ති හිමියන්ගේ ප්‍රදානත්වයෙන් පැවැත්වේ.

දුමින්ද කාරියවසම්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT