Sunday, May 11, 2025
Home » ශ්‍රී ලංකා රුපියල යළිත් ශක්තිමත් වෙයි

ශ්‍රී ලංකා රුපියල යළිත් ශක්තිමත් වෙයි

by chanaka
January 10, 2025 9:10 pm 0 comment

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද (10) ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් තිබේ.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.64ක් ලෙස සටහන් විය.

එහි විකුණුම් මිල සටහන් වුණේ රුපියල් 299.20ක් ලෙසය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT