Home » භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමෙයි

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමෙයි

by chanaka
January 10, 2025 8:54 pm 0 comment

භික්ෂු විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව වසා දැමීමට පියවර ගෙන තිබේ.

ඒ අනුව හෙට (11) දහවල් 12.00න් පසු විශ්වවිද්‍යාලය වසා දැමීමට ශ්‍රී ලංකා භික්ෂු විශ්වවිද්‍යාලයේ පාලක සභාව තීරණය කර තිබේ.

සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නාහිමිපාණන් වහන්සේ විසින් මේ බව පැවසීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT