67
එක්සත් ජාතික පක්ෂයේ නව මහ ලේකම් ලෙස පත් වූ හිටපු මන්ත්‍රිනී තලතා අතුකෝරළ මහත්මිය සිය ධුරයේ වැඩ කටයුතු සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී අරඹ කළාය.
ඇයව මෙම ධුරය සඳහා පසුගියදා පත්කළේ හිටපු ජනාධිපති, එජාප නායක රනිල් වික්‍රමසිංහ විසිනි.
මෙම අවස්ථාවට එම පක්ෂයේ ප්‍රබලයින් රැසක් එක්ව සිටියහ.
එක්සත් ජාතික පක්ෂයේ මහ ලේකම්වරයා ලෙස මීට පෙර කටයුතු කළේ හිටපු මන්ත්‍රී රංගේ බණ්ඩාර මහතායි.