55
ඓතිහාසික කැලණි රජමහ විහාරස්ථානයේ වාර්ෂික දුරුතු මහා පෙරහර උඩමළුවේ පෙරහර ආරම්භ කිරීම සඳහා කැලණි රජමහ විහාරාධිපති අග්ගමහාපණ්ඩිත ශාස්ත්‍රපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමිපාණන් වහන්සේ විසින් සධාතුක කරඬුව ප්‍රධාන බස්නායක නිලමේ තැන්පත් ධම්මික ආටිගල මහතා සහ දායක සභාවේ සභාපති වෛද්‍ය සමන් වීරසිංහ යන මහත්වරුන් වෙත බාර දෙනු ලැබූ අවස්ථාව සහ මහාසංඝරත්නය අලි ඇතුන් සහ නර්තන කණ්ඩායම් එක්ව උඩමළුවේ පෙරහර ගමන් කළ අයුරු.
ඡායාරූප – කැලණිය – කේ. එස්. හැන්නදි