Tuesday, May 6, 2025
Home » රට පුරා හින්දු බැතිමත්හු තෛපොංගල් සමරති මාතලේ මධ්‍යම සමූහ

රට පුරා හින්දු බැතිමත්හු තෛපොංගල් සමරති මාතලේ මධ්‍යම සමූහ

by sachintha
January 15, 2025 1:49 am 0 comment

ආගමික කටයුතු, සංස්කෘතික හා බුද්ධ ශාසන වැඩ බලන අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් තෛපොංගල් උත්සවය, මාතලේ ශ්‍රී මුත්තුමාරි අම්මාන් පත්තිනි දේවස්ථානයේදී පැවැත්වුණු අයුරු. – සිරිපුර – මදුශානි අබේසිංහ

පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සියලු සර්ව ආගමික නායකයින් එක්ව දිඹුලාගල නාමල් පොකුණ ප්‍රදේශයේ ඉපැරණි හින්දු දේවස්ථානයකදී තෛපොංගල් උත්සවය සැමරූ අයුරු. – ගාල්ල දිසා සමූහ – නන්දසිරි වැලිගමගේ

ගාල්ල, කලුවැල්ල කිත්තන්ගේ මහා දේවාලයේදී හින්දු ආගමික වතාවත් පැවැත්වුණු අයුරු.

හැටන් ශ්‍රී මාණික්‍ය පිල්ලයාර් හින්දු කෝවිලේදී. – හැටන් මධ්‍යම විශේෂ, හැටන් – රංජිත් රාජපක්ෂ

කළුතර කදිරවේලා යුධන් හින්දු කෝවිලේදී තෛපොංගල් උත්සවය සැමරූ අයුරු. කළුතර මධ්‍යම විශේෂ

වවුනියාවේ නෙඩුන්කේණී වෙඩුක්කුනාරී හින්දි කෝවිලේදී. – උතුරු පළාත් විශේෂ – රසුල දිල්හාර ගමගේ

හලාවත මුන්නේශ්වරම් ඊශ්වර දේවාලයේදී හින්දු ආගමික වතාවත් පැවැත්වුණු අයුරු. – පුත්තලම දිසා සමූහ – ප්‍රසාද් පූර්ණමාල්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT