Friday, May 16, 2025
Home » තෛපොංගල් සැමරුමට විපක්ෂ නායක එක්වෙයි

තෛපොංගල් සැමරුමට විපක්ෂ නායක එක්වෙයි

by sachintha
January 15, 2025 1:36 am 0 comment

දෙමළ ජනතාව උත්සවශ්‍රීයෙන් සමරනු ලබන තෛපොංගල් උත්සවයට සමගාමීව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ මූලිකත්වයෙන් තෛපොංගල් සැමරුමක් ඊයේ (14) කොළඹ බම්බලපිටිය කදිරේෂන් වජිර පිල්ලෙයාර් කෝවිලේ දී සිදු කෙරිණි.

රක්ෂණ ශ්‍රියන්ත, කොළඹ සමූහ මහින්ද ප්‍රසාද්

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT