Home » ඉන්දියාවේ කුම්භමේලා උත්සවයට මහ සෙනඟක්

ඉන්දියාවේ කුම්භමේලා උත්සවයට මහ සෙනඟක්

by sachintha
January 15, 2025 1:26 am 0 comment

ලෝක ආගමික උත්සව අතුරින් වැඩිම බැතිමතුන් පිරිසක් සහභාගි වන විශාලතම උත්සවය ‘කුම්භමේලා‘ ඉන්දියාවේ උත්තර් ප්‍රදේශ් ප්‍රාන්තයේ ප්‍රයාග්රාජ් නුවරදී ආරම්භ විය. ලබන පෙබරවාරි මස 26 වැනිදා දක්වා දින 44ක් පුරා පැවැත්වෙන මෙම උත්සවයට ලොව දසදෙසින් කෝටි 40කට වැඩි බැතිමතුන් පිරිසක් සහභාගිවනු ඇතැයි වාර්තා වේ. වසර 144කට වරක් පැවැත්වෙන මේ ‘මහකුම්භමේලා‘ උත්සවයේ දෙවැනි දිනයේදී මිලියන ගණනාවක බැතිමතුන් පිරිසක් චාරිත්‍රානුකූල ජල ස්නානයට එක්රොක් වූ අයුරු මෙහි දැක්වෙයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT