31
නැඟෙනහිර ආරක්ෂක සේනා නව ආඥාපති ලෙස ශ්‍රී ලංකා සන්නාහ සන්නද්ධ බළකායේ මේජර් ජෙනරාල් පී.ආර්. පතිරවිතාන මහතා පත් කරනු ලැබ තිබේ.
පත්වීම් ලැබූ නව ආඥාපතිවරයා වැලිකන්ද පිහිටි ආරක්ෂක සේනා මූලස්ථානයේ දී ආගමික වතාවත් මධ්‍යයේ සිය ධුරයේ රාජකාරි ඇරැඹීය. ධුරයේ රාජකාරි ආරම්භ කිරීමට පැමිණි නව ආඥාපතිවරයා වෙත කඳවුරු සම්මාන මුරයක් හා ගෞරව සම්මාන මුරයක් පිරිනැමීමට සන්නාහ සන්නද්ධ බළකාය විසින් කටයුතු කෙරිණි.
ත්‍රිකුණාමලය විශේෂ
ඒ.ටී.එම්. ගුණානන්ද අමරජීව