Home » මිනුවන්ගොඩ මහජන පුස්තකාලයට රන් සම්මානයක්

මිනුවන්ගොඩ මහජන පුස්තකාලයට රන් සම්මානයක්

by sachintha
January 15, 2025 1:17 am 0 comment

මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය (Adic) මඟින් දිවයින පුරා මහජන පුස්තකාල සම්බන්ධ කර ගනිමින් පවත්වනු ලැබූ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ තරගාවලියෙන්, ‘මිනුවන්ගොඩ නගර සභා සිරිවර්ධන මහජන පුස්තකාලය’ රන් සම්මානය දිනාගනු ලැබීය. එහි සම්මාන ප්‍රදානෝත්සවය පසුගියදා Adic ආයතනයේදී පැවැත්විණි. එම අවස්ථාවේදී Adic ආයතනයේ විධායක අධ්‍යක්ෂ සම්පත් ද සේරම් මහතා අතින් සිරිවර්ධන මහජන පුස්තකාලයේ පුස්තකාලාධිපති ඒ.ජී.එන්.පී. මංගලිකා මහත්මිය රන් පදක්කම සහ සහතිකපත් ලබාගත් අයුරු මෙහි දැක්වේ.

තක්ෂිලා උදයංගනී

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT