Tuesday, May 6, 2025
Home » බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහිඇණුම් ප්‍රහාරයක්

බොලිවුඩ් නළු සයිෆ් අලි ඛාන්ට පිහිඇණුම් ප්‍රහාරයක්

by yasara
January 16, 2025 9:30 am 0 comment

ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පී සයිෆ් අලි ඛාන් ඊයේ (15) රාත්‍රියේ ඔහුගේ නිවසේදීම පිහි ඇණුමකට ලක්ව තිබේ.

අනවසරයෙන් නිවසට ඇතුළු වූ යම් හඳුනානොගත් තැනැත්තෙක් මේ පිහි ඇණුම සිදුකර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

පිහි ඇනුමෙන්  තුවාල ලැබූ සයිෆ් මේ වනවිට මුම්බායි රෝහලකට ඇතුළත් කර ඇත.

සිද්ධිය සම්බන්ධව විමර්ශන මේ වන විට ක්‍රියාත්මකය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT