Home » අධිකරණ භූමියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

අධිකරණ භූමියේ වෙඩි තැබීමකින් දෙදෙනෙක් මරුට

by yasara
January 16, 2025 10:25 am 0 comment

shoot Gun

මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට ලක්ව ඇත.

මෙම සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.

නඩු කටයුත්තක් සඳහා අධිකරණ භූමියට පැමිණි පිරිසකට  මෙලෙස වෙඩි තබා ඇති බව මේ වන විට වාර්තා වෙයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT