314
මන්නාරම මහෙස්ත්‍රාත් අධිකරණය ඉදිරිපිටදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනෙකු අද (16) උදෑසන සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු ජීවිතක්ෂයට ලක්ව ඇත.
මෙම සිද්ධියෙන් තවත් දෙදෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වේ.
නඩු කටයුත්තක් සඳහා අධිකරණ භූමියට පැමිණි පිරිසකට මෙලෙස වෙඩි තබා ඇති බව මේ වන විට වාර්තා වෙයි.