Tuesday, May 13, 2025
Home » ජනපති අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

ජනපති අනුරගෙන් චීන ජනපතිට ආරාධනයක්

by chanaka
January 16, 2025 5:21 pm 0 comment

චීන ජනාධිපති ෂී ජින්පිං මහතාට ශ්‍රී ලංකාවේ සංචාරයකට පැමිණෙන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ආරාධනා කර ඇත.

ශ්‍රී ලංකා ජනාධිපතිවරයා චීනයේ සිදු කරන සිව්දින රාජ්‍ය සංචාරය පිළිබඳ ඒකාබද්ධ ප්‍රකාශයක් නිකුත් කරමින් මේ බව සඳහන් කර තිබේ.

තමාට සහ ශ්‍රී ලංකා දූත පිරිසට දැක්වූ උණුසුම් ආගන්තුක සත්කාරය සම්බන්ධයෙන් චීන රජයට සහ ජනතාවට සිය කෘතඥතාව පළ කරමින් මෙලෙස ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස ජනාධිපතිවරයා චීන නායතක්වයට ඇරයුම් කර ඇත.

එම ඒකාබද්ධ ප්‍රකාශය පහතින්,

816440354-Sri-Lanka-China-Joint-Statement-Sinhala

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT