දේශීය පුවත් දේදුගල කාශ්‍යප නාහිමියන්ගේ ආදාහනය හෙට by sachintha January 16, 2025 January 16, 2025 1:12 am 0 comment 36 ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති, සීතාවකපුර ප්‍රධාන සංඝනායක දේදුගල කාශ්‍යප නාහිමියන් වහන්සේ වයස අවුරුදු 74ක් ආයු වළඳා පෙරේදා (14) අපවත් වූහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (17) සවස 3.00ට පාදුක්ක මහජන ක්‍රීඩාංගණයේදී පැවිදි සහ ගිහි පින්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය. කලින් පුවත නාවලපිටියේ රෝහලක ආපන ශාලා බත්පතේ හූනෙක් මීලඟ පුවත කෝච්චි පාරෙන් නැගිටීමට වෑයම් කළ පුද්ගලයා දූම්රිය එන්ජිමේ ගැටී විසි වී ගියා You may also like දීර්ඝ සති අන්ත නිවාඩුවට විශේෂ දුම්රිය සේවාවක් May 9, 2025 මාලදිවයිනට ශ්‍රී ලංකාවෙන් ඒකදේශීය නොවන ශාක ප්‍රදානයක් May 9, 2025 ප්‍රදේශ රැසක කාලගුණය අයහපත් May 9, 2025 බෙල් 212 හෙලිකොප්ටරයක් කඩා වැටෙයි May 9, 2025 කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ රහස්‍යභාවයේ ප්‍රතිඥාව දෙති May 9, 2025 පළාත් පාලන මැතිවරණය 2025 May 9, 2025 දහම් පාසල් සිසුන් 2500කට පාසල් උපකරණ May 9, 2025 ආගමන විගමන පාලකට එරෙහි නඩුව විභාගයෙන් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉවත් වෙයි May 9, 2025 කොළඹ පාසලක් අසලදී දැරියක පැහැරගන්න හැදූ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර May 9, 2025 රාජ්‍ය වෙසක් සැමරුමට සියල්ල සූදානම් May 9, 2025 ඉන්දියානු කලාපයේ දේශපාලන ගැටුම්වලට මැදිහත් වෙන්නේ නෑ May 9, 2025 මාලිමාව කොළඹ නගර සභාවේ බලය පිහිටුවනවා May 9, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.