දේශීය පුවත් දේදුගල කාශ්‍යප නාහිමියන්ගේ ආදාහනය හෙට by sachintha January 16, 2025 January 16, 2025 1:12 am 0 comment 34 ලියන්වල ශ්‍රී සුවිශුද්ධාරාමාධිපති, සීතාවකපුර ප්‍රධාන සංඝනායක දේදුගල කාශ්‍යප නාහිමියන් වහන්සේ වයස අවුරුදු 74ක් ආයු වළඳා පෙරේදා (14) අපවත් වූහ. උන්වහන්සේගේ ආදාහන පූජෝත්සවය හෙට (17) සවස 3.00ට පාදුක්ක මහජන ක්‍රීඩාංගණයේදී පැවිදි සහ ගිහි පින්වතුන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කිරීමට නියමිතය. කලින් පුවත නාවලපිටියේ රෝහලක ආපන ශාලා බත්පතේ හූනෙක් මීලඟ පුවත කෝච්චි පාරෙන් නැගිටීමට වෑයම් කළ පුද්ගලයා දූම්රිය එන්ජිමේ ගැටී විසි වී ගියා You may also like කාදිනල් මැල්කම් රංජිත් හිමිපාණෝ රහස්‍යභාවයේ ප්‍රතිඥාව දෙති May 9, 2025 පළාත් පාලන මැතිවරණය 2025 May 9, 2025 දහම් පාසල් සිසුන් 2500කට පාසල් උපකරණ May 9, 2025 ආගමන විගමන පාලකට එරෙහි නඩුව විභාගයෙන් විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු ඉවත් වෙයි May 9, 2025 කොළඹ පාසලක් අසලදී දැරියක පැහැරගන්න හැදූ සැකකරු රඳවාගෙන ප්‍රශ්න කරන්න අවසර May 9, 2025 රාජ්‍ය වෙසක් සැමරුමට සියල්ල සූදානම් May 9, 2025 ඉන්දියානු කලාපයේ දේශපාලන ගැටුම්වලට මැදිහත් වෙන්නේ නෑ May 9, 2025 මාලිමාව කොළඹ නගර සභාවේ බලය පිහිටුවනවා May 9, 2025 බලරහිත කරමින් රිට් ආඥාවක් May 9, 2025 සජබ කොළඹ නගරාධිපති අපේක්ෂකයා ආසනෙත් පරාදයි May 9, 2025 ඩොලර් බිලියනයකට වැඩි මූල්‍යාධාර වසර තුනක දී ශ්‍රී ලංකාවට May 9, 2025 ආර්ථික අර්බුදයේදී ලෝක බැංකුව දුන් සහයෝගයට අගමැතිනියගෙන් තුති May 9, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.