47
ශ්‍රී ලාංකේය රියැලිටි ටෙලිවිෂන් ඉතිහාසයේ සුවිශේෂ ඉසව්වක් සනිටුහන් කරමින් හිරු මාධ්‍ය ජාලය 2025 වසරේ සිය රියැලිටි වැඩසටහන් පෙළෙහි පළමුවැනි උත්කර්ෂය හිරු ස්ටාර් සීසන් 4 අවසන් මහා තරග රාත්‍රිය අති උත්කර්ෂවත් ලෙස පැවැත්වීමට නියමිත ය.
හිරු star season 4 අවසන් මහා තරග රාත්‍රිය ප්‍රවීණ කලාකරුවන්, විද්වතුන් සහ හිරු ස්ටාර්ලෝලි ප්‍රේක්ෂකයන් පිරිවරා හෙට (18) කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.