Home » බදුල්ලට රතු එළියක්

බදුල්ලට රතු එළියක්

by chanaka
January 18, 2025 8:33 am 0 comment

බදුලු දිස්ත්‍රික්කයේ සමස්ත භූමියෙන් 66 %ක් පමණ කුමන හෝ අවදානමකට ලක් වන තත්ත්වයක පවතින බව ජාතික ගොඩනැඟිලි පර්යේෂණ සංවිධානයේ බදුලු දිස්ත්‍රික් භූ විද්‍යාඥ හර්ෂණී පෙරේරා මහත්මිය පෙන්වා දෙයි.

වත්මන් ආපදා තත්ත්වය පිළිබඳ කරුණු ගෙනහැර දක්වමින් ඇය මේ බව පැවසුවාය. බදුල්ල දිස්ත්‍රික්කයේ නායයෑම් බලපෑම ඉහළ යෑම, අධික පාංශු ඛාදනය, පානීය ජල හිඟකම, යටිතල පහසුකම් විනාශ වීම හා බදුලු ඔය විනාශ වීම ආදි බලපෑම් නිරන්තරයෙන් සිදු වන බව ඇය වැඩි දුරටත් සඳහන් කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT