Home » රජයේ ඉඩ­මක් හොර පාරේ වික්කැයි වවු­නි­යාවේ නිල­ධා­රි­යෙක් අත්අ­ඩං­ගු­වට

රජයේ ඉඩ­මක් හොර පාරේ වික්කැයි වවු­නි­යාවේ නිල­ධා­රි­යෙක් අත්අ­ඩං­ගු­වට

by damith
January 20, 2025 1:02 am 0 comment

ගයාන් කුමාර වීර­සිංහ

රජයේ ඉඩ­මක් නීති විරෝධි ලෙස අලෙවි කර රුපි­යල් දෙකෝටි තිස් ලක්ෂ­යක් වංචා කිරීමේ සිද්ධි­යක් සම්බ­න්ධ­යෙන් සැක­පිට වවු­නි­යාව දිස්ත්‍රික් ලේකම් කාර්යා­ලයේ සැල­සුම් අධ්‍ය­ක්ෂ­ව­රයා අප­රාධ පරී­ක්ෂණ දෙපා­ර්ත­මේ­න්තුවේ විශේෂ විම­ර්ශන ඒක­කයේ නිල­ධා­රීන් විසින් අත්අ­ඩං­ගු­වට ගෙන ඇත.

වයස අවු­රුදු 54ක් වන සැක­කරු වවු­නි­යාව රම්බ­කු­ලම් හි පදිං­චි­ක­රු­වෙකි.

රජයේ ඉඩ­මක් ඔහු විසින් හොර රහසේ අලෙවි කර රුපි­යල් දෙකෝටි තිස් ලක්ෂ­යක් වංචා කර ඇති බවට ලද පැමි­ණි­ල්ල­කට අනුව සිදු­කළ විම­ර්ශ­න­ය­කට අනුව ඔහුව පෙරේදා අත්අ­ඩං­ගු­වට ගත් බව උසස් පොලිස් නිල­ධා­රි­යෙක් පැව­සීය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT