උණුසුම් පුවත්දේශීය පුවත් දහම්පාසල් ශ්‍රේණි විභාග වලට දින නියම වෙයි by yasara January 21, 2025 January 21, 2025 12:33 pm 0 comment 91 සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ අනුශාසන පරිදි බෞද්ධ කටයුතු පිළිබඳ දෙපාර්තුමේන්තුව මඟින් වාර්ෂිකව පවත්වනු ලබන දහම් පාසල් විභාගය ගැන එම දෙපාර්තුමේන්තුව විසින් නිවේදනයක් නිකුත් කර ඇත. ඒ අනුව 2024 වර්ෂයට අදාළ දහම් පාසල් 6- 10 ශ්‍රේණි විභාගය 2025 ජනවාර් මස 26 වන දින පෙරවරු 8.30 ට ආරම්භ වෙයි. කලින් පුවත ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට තවත් විශිෂ්ට ජයක් මීලඟ පුවත බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරයා කථානායක හමුවෙයි You may also like පාර්ලිමේන්තු පරිපාලන ප්‍රධානීන්ගේ ඉන්ධන දීමනා අඩු කෙරේ May 5, 2025 පුංචි ඡන්දයට හෙට සහ අනිද්දා පාසල් නිවාඩුයි May 4, 2025 ජපාන ආරක්ෂක ඇමති සහ ශ්‍රී ලංකා අගමැතිනිය අතර හමුවක් May 4, 2025 ජනපති වියට්නාම් කොමියුනිස්ට් පක්ෂයේ මහලේකම් හමුවෙයි May 4, 2025 වැඩබලන අමාත්‍යවරු පත් කෙරේ May 4, 2025 ඇල්ල වැල්ලවාය මාර්ගයේ නායයෑමක් May 4, 2025 5 වන ශ්‍රී ලංකා – පාකිස්ථාන ආරක්ෂක සංවාදය සාර්ථකව අවසන් කෙරේ May 4, 2025 ඇමරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ භූ කම්පනයක් May 4, 2025 මීටියාගොඩ වෙඩි ප්‍රහාරයකින් එක් අයෙක් මරුට May 4, 2025 ක්ලබ් වසන්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු ලොකු පැටී දිවයිනට රැගෙන එයි May 4, 2025 ජනපති වියට්නාමය වෙත ළඟාවෙයි May 4, 2025 සවස තැනින් තැන ගිගුරුම් සහිත වැසි May 4, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.