Home » ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට තවත් විශිෂ්ට ජයක්

ශ්‍රී ලංකා යොවුන් ක්‍රිකට් ක්‍රීඩිකාවන්ට තවත් විශිෂ්ට ජයක්

by yasara
January 21, 2025 12:21 pm 0 comment

කාන්තා යොවුන් විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම සමඟ පැවැති තරගය ලකුණු 81කින් ජයගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

තරගයේ ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවි රැස්කරගත් ලකුණු සංඛ්‍යාව 166කි.

ජයග්‍රහණය සඳහා ලකුණු 167ක ඉලක්කයක් හඹා ගිය කොදෙව් කණ්ඩායමට පන්දුවාර 19.4ක් තුළ සියලු දෙනා දැවී රැස්කරගැනීමට හැකි වූයේ ලකුණු 85ක් පමණයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT