Home » පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි කිරීම ගැන තීරණය අද

පාර්ලිමේන්තුවේ කෑම මිල වැඩි කිරීම ගැන තීරණය අද

by yasara
January 23, 2025 11:20 am 0 comment

පාර්ලිමේන්තුවේ ආහාර වේලක මිල වැඩි කිරීමට අදාළ යෝජනාව ළඟදීම කැබිනට් මණ්ඩලයට යොමු කර අනුමැතිය ලබා ගන්නා බව සභානායක අමාත්‍ය බිමල් රත්නායක පවසයි.

අද (23) දිනයේදී අදාළ යෝජනාවට පාර්ලිමේන්තු ගෘහකාරක සභාවේ අනුමැතිය ලැබෙනු ඇතැයි අපේක්‍ෂාවෙන් පසුවන බවයි අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව අදාළ නියමිත මුදල් ගෙවා ආහාර ලබාගත හැකි බව ද සභානායක අමාත්‍ය බිමල් රත්නායක වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT