130
සංක්‍රමණිකයන් පැමිණීම මැඩපැවැත්වීම සඳහා ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාවට සෙබළුන් 1500ක් යෙදවීමට ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් නියෝග කර තිබෙයි.
ට්‍රම්ප් සිය ධූරයේ දිවුරුම්දීමෙන් පසු ලබාදුන් ප්‍රධාන නියෝගයක් වන්නේ ඇමරිකා – මෙක්සිකෝ දේශසීමාවේ අනවසර සංක්‍රමණිකයන් පැමිණීම මැඩපවත්වන බවයි.
කෙසේවෙතත් මෙය සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගත යුතු ගැටළුවක් බව මෙක්සිකෝ ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.