Home » ටයිල් ලොරියක් පාර මැද පෙරළී රථවාහන ධාවනයට බාධා

ටයිල් ලොරියක් පාර මැද පෙරළී රථවාහන ධාවනයට බාධා

by yasara
January 23, 2025 9:12 am 0 comment

බදුල්ල බණ්ඩාරවෙල මාර්ගයේ දෙමෝදර හන්දියේදි ටයිල් ප්‍රවාහනය කරමින් තිබු කන්ටේනර් රථයක් අද (23) පාන්දර පෙරලී යෑමෙන් මාර්ගය මුළුමනින්ම අවහිරවී ඇති බව පොලිසිය සඳහන් කරයි.

කොළඹ සිට කන්ටේනරයේ ටයින් පටවා බදුල්ල බලා ධාවනය කරමින් සිටියදි වාහනය අනතුරට පත්ව ඇත.

මාර්ගය පුරා විසිරි තිබෙන කැඩී ගිය ටයිල් කැබලි හා පෙරලුන වාහනය ඉවත් කිරීමට පැය කිහිපයක් ගතවන බව පොලිසිය කියයි.

ඇල්ල පොලිසියේ රථවාහන අංශයේ නිළධාරින් සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 

 

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT