170
ශ්‍රී ලංකා ජාතික ඡායාරූප කලා සංගමයට නව විද්‍යාර්ථින් බඳවා ගැනීම සඳහා අයදුම්පත් කැඳවා තිබෙයි.
2025 වර්ෂය සඳහා නව සාමාජික අයදුම්පත් මාර්ගගත ක්‍රමය ඔස්සේ ඉදිරිපත් කළ යුතු අතර අදාළ අයදුම්පත www.npassrilanka.org වෙබ් අඩවිය මඟින් හෝ The National Photographic Art Society of Srilanka ෆේස්බුක් පිටුව මඟින් ලබා ගත හැකිය.
මාර්ගගත ක්‍රමයට සාමාජික අයදුම්පත් භාරගන්නා අවසන් දිනය 2025 ජනවාරි 31 වෙයි.
වැඩිදුර විස්තර 0713963030 දුරකථන අංකය ඇමතීමෙන් ලබා ගත හැකිය.