Saturday, May 3, 2025
Home » මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

මහින්ද රාජපක්ෂගෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්

by yasara
January 24, 2025 5:00 pm 0 comment

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනුකර තිබෙයි

ඒ ඉවත් කරනු ලැබූ සිය ආරක්‍ෂිත සංචිතය යළි ලබාදෙන ලෙස නියෝගයක් නිකුත්කරන ලෙස ඉල්ලමිනි

අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය ඇතුළු අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් ඇතුළු පිරිසක් එම පෙත්සමේ වග උත්තරකරුවන් ලෙස නම් කර තිබෙයි

එමෙන්ම නිසි ආරක්ෂක තක්සේරුවකින් තොරව සිය ආරක්ෂාව සඳහා සපයා තිබූ ආරක්ෂක නිලධාරී සංචිතයෙන් නිලධාරීන් 60 දෙනෙක් පමණක් ඉතිරිකොට අනෙක් නිලධාරීන් ඉවත්කිරීමට කටයුතු කළ බව එම පෙත්සමේ සඳහන් වන බව වාර්තා වෙයි

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT