Home » අලුත්ගම රෝහලට ජර්මන් සංචාරක පිරිසකගෙන් උපකරණ පරිත්‍යාගයක්

අලුත්ගම රෝහලට ජර්මන් සංචාරක පිරිසකගෙන් උපකරණ පරිත්‍යාගයක්

by mahesh
January 24, 2025 1:00 am 0 comment

අලුත්ගම සමූහ තුසිත කුමාර ද සිල්වා

අලුත්ගම රජයේ රෝහලට අඩුපාඩුවක්ව පැවති අත්‍යවශ්‍ය රෝහල්උපකරණ කට්ටල කිහිපයක් පරිත්‍යාග කිරීමට ජර්මන් ජාතික සංචාරකයෝ පිරිසක් කටයුතු කළහ. ජර්මනියේ “ආයුබෝවන් ශ්‍රී ලංකා” සංවිධානයේ සභාපති කොර්නේලියා තිල්මාන් මහත්මිය හා ප්‍රසන්න සංජීව මහතා ඊට මූලිකවී එම සංචාරක පිරිසගේ සහභාගිත්වයෙන් රෝහල් උපකරණ තොගය භාරදීම සිද කෙරිණි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT