Home » ලබන වසරේ පොල් පැළ මිලියන 03 ක් වගා කිරීමේ බලාපොරොත්තුවක්

ලබන වසරේ පොල් පැළ මිලියන 03 ක් වගා කිරීමේ බලාපොරොත්තුවක්

by yasara
January 25, 2025 9:18 am 0 comment

ලබන වසරේදී පොල්පැල මිලියන 03 ක් වගාකිරීමට බලාපොරොත්තු වන බව පොල් වගාකිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පවසයි

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ මූලිකත්වයෙන් පොල් ත්‍රිකෝණයේ කටයුතු තවදුරටත් ශක්තිමත්ව ක්‍රියාත්මක කරන බවයි ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT