Home » ‘ක්ලීන් ශ්‍රී ලංකා‘ ලංගමටත්

‘ක්ලීන් ශ්‍රී ලංකා‘ ලංගමටත්

by chanaka
January 27, 2025 11:21 am 0 comment

මේවන විට ධාවනයෙන් ඉවත් කර ඇති ලංකා ගමනා ගමනය මණ්ඩලයට අයත් බස් රථ 600කට වැඩි සංඛ්‍යාවක් “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ අළුත්වැඩියා කර නැවත ධාවනයට එක්කරන බව ලංකා ගමනාගමන මණ්ඩලය පවසයි.

එහි සභාපති රමල් සිරිවර්ධන මහතා පැවසුවේ ලංගම මුල්‍ය අර්බුදයට වගකිව යුතු ඩිපෝ කළමණාකරුවන් සම්බන්ධයෙන් ද ඉදිරියේදී පියවර ගන්නා බවයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT