Tuesday, May 6, 2025
Home » දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය යළි කරළියට

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය යළි කරළියට

by chanaka
January 27, 2025 9:46 am 0 comment

ශ්‍රී ලංකාවේ මහත් ආන්දෝලනයට ලක්වූ අපරාධ පිළිබඳව පරීක්‍ෂණ පැවැත්වූ අදාළ ලිපිගොනු සියල්ලම ලහි ලහියේම යළි විමර්ශනවලට භාජනය කරන බව රහස් පොලිසියේ ආරංචි මාර්ග අනාවරණය කරයි.

මෙම අපරාධ අතර බොරැල්ල කනත්තේදී අභිරහස් ලෙස මරුමුවට පත් ව්‍යාපාරික දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණය පිළිබඳව පැවැත්වූ පොලිස් විමර්ශන කටයුතු ආරම්භ කිරීමට නියමිතය. මෙම ලිපිගොනු පිළිබඳව විමර්ශන කිරීම සඳහා රහස් පොලිස් නිලධාරීන් විශේෂ කණ්ඩායමක් යොදවා ඇත.

මෙම අපරාධය පිළිබඳව ළඟදීම වරින් වර සුලමුල අනාවරණය විය හැකි බව පොලිසිය කියයි.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT