Home » STF අණ දෙන නිලධාරී අගමැතිනිය හමුවෙයි

STF අණ දෙන නිලධාරී අගමැතිනිය හමුවෙයි

by sachintha
January 28, 2025 1:47 am 0 comment

පොලිස් විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා සහ අගමැතිනි, ආචාර්ය හරිනි අමරසූරිය මෙණෙවිය අතර හමුවක් අගමැති කාර්යාලයේ දී පසුගියදා (25) සිදු විණි.

විශේෂ කාර්ය බළකායේ 13 වැනි අණ දෙන නිලධාරී වශයෙන් පත්වීම් ලැබීමෙන් පසු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා සහ අගමැතිවරිය අතර සිදු වූ පළමු නිල හමුව මෙය වන අතර මෙහිදී විශේෂ කාර්ය බළකායේ අණ දෙන නිලධාරී ලෙස පත්වීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ වරුණ ජයසුන්දර මහතා වෙත අගමැතිවරිය සිය සුබ පැතුම් පළ කළාය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT