38
මහර රණවිරු සංසදය මගින් සංවිධාන කළ වැඩිහිටි මාපිය උපස්ථාන දානමය පින්කම සහ සුමදුර ධර්ම දේශනාව හා වැඩිහිටියන්ගේ මානසික සුවය වෙනුවෙන් ඉදිරිපත් කරන සංගීතමය සහ නර්තන වැසටහන ලබන මස 4 වැනිදා කඩවත ගෝනහේන වික්‍රමනායක ආබාධිත වැඩිහිටි නිවාසය කේන්ද්‍ර කර ගනිමින් පැවැත්වේ.77 වැනි නිදහස් දිනයට සමගාමීව මේ වැඩසටහන සංවිධාන කරයි.