Home » මාර්ග නීති කැඩූ 31,905කට නඩු

මාර්ග නීති කැඩූ 31,905කට නඩු

by chanaka
February 1, 2025 11:04 am 0 comment

පොලීසිය මේ වන විට රට පුරා සිදු කරගෙන යන සෝදිසි මෙහෙයුම්වලදී මාර්ග නීති කැඩූ 31,905 දෙනකු සඳහා නීති කටයුතු සිදු කර තිබේ. පොලිස් ස්ථාන 607ම ආවරණය වන පරිදි මේ මෙහෙයුම ආරම්භ වූයේ මේ මාසයේ 11 වැනිදාය.

බීමතින් රිය ධාවනය කළ රියැදුරන් 3,876ක් සහ අපරීක්ෂාකාරිව රිය ධාවනය කළ රියැදුරන් 190ක් ද මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත.

දීපාල් සමරසේකර

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT