79
ලේක්හවුස් ආයතනයේ දැන්වීම් දෙපාර්තමේන්තුවේ සේවයේ නියුතු පී.ජයන්ත අමරසිංහ මහතාගේ ආදරණීය බිරිය වූ නිල්මිණි කුමාරි ගමගේ මහත්මිය අභාවප්‍රාප්ත විය.දේහය අවසන් ගෞරව සඳහා 657/2A,අරුප්පිටිය,දකුණු තලංගම,පැලවත්ත නිවසේ අද(03) පෙ.ව. 10.00 දක්වා තැන්පත් කරන අතර එදින සවස 3.00ට 170,හීනැටිවල,ගබිබල,කොටවැල්ල,රඹුක්කන පිහිටි පවුලේ සුසාන භූමියේ දී සිදු කෙරේ.071 489 2637න් වැඩි විස්තර දැනගත හැකිය.