Home » දිනමිණ අම්පාර වාර්තාකරු වසන්ත චන්ද්‍රපාලගේ සොයුරියගේ අවසන් කටයුතු අද

දිනමිණ අම්පාර වාර්තාකරු වසන්ත චන්ද්‍රපාලගේ සොයුරියගේ අවසන් කටයුතු අද

by sachintha
February 3, 2025 1:00 am 0 comment

අම්පාර දමන මහ විදුහලේ ආදි ශිෂ්‍යාවක් වන දමන දිය බෙදුම පදිංචිව සිටි ඩී.එස්.පී.ජයන්ති විජෙලතා මහත්මිය (65) අභාවප්‍රාප්ත වූවාය.දියණියන් තිදෙනෙකුගේ මවක වන ඇය ප්‍රදේශයේ කාගේත් හිත දිනාගත් මාතාවකි.ජයන්ති විජෙලතා දිනමිණ අම්පාර වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල මහතාගේ සහ අම්පාර දිවයින වාර්තාකරු සුසන්ත අමරබන්දු මහතාගේ වැඩිමහල් සොයුරියයි.දේහය පිළිබඳ අවසන් කටයුතු අද(03) දමන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT