77
අම්පාර දමන මහ විදුහලේ ආදි ශිෂ්‍යාවක් වන දමන දිය බෙදුම පදිංචිව සිටි ඩී.එස්.පී.ජයන්ති විජෙලතා මහත්මිය (65) අභාවප්‍රාප්ත වූවාය.දියණියන් තිදෙනෙකුගේ මවක වන ඇය ප්‍රදේශයේ කාගේත් හිත දිනාගත් මාතාවකි.ජයන්ති විජෙලතා දිනමිණ අම්පාර වාර්තාකරු වසන්ත චන්ද්‍රපාල මහතාගේ සහ අම්පාර දිවයින වාර්තාකරු සුසන්ත අමරබන්දු මහතාගේ වැඩිමහල් සොයුරියයි.දේහය පිළිබඳ අවසන් කටයුතු අද(03) දමන පොදු සුසාන භූමියේදී සිදු කෙරේ.