දේශීය පුවත් නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි by sachintha February 3, 2025 February 3, 2025 1:12 am 0 comment 65 ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති එන්.බී.එම්.රණතුංග මහතා ඉල්ලා අස් වී ඇත. නාගරික සංවර්ධන හා නිවාස ඇමැති අනුර කරුණාතිලක මහතාට ලිපියක් යොමු කරමින් පෞද්ගලික හේතුවක් මත ධුරයෙන් ඉල්ලා අස්වන බව ඒ මහතා දන්වා තිබේ. රණතුංග මහතා හිටපු අමාත්‍යාංශ ලේකම්වරයකු ද වේ. රන්මලී සෝමසිරි කලින් පුවත නොමිලේ බෙදන්න දුන් සහල්-රටඉඳි-පරිප්පු කිලෝ ලක්ෂ 15ක් ගබඩාවක දිරලා මීලඟ පුවත අවසානය තෙක් ප්‍රතිපත්තිගරුක වූ මාවෙයි! You may also like වත්තේගම නගර සභාවේ නිල ඡන්ද ප්‍රතිඵලය May 6, 2025 ලෝක බැංකු සභාපති හෙට ශ්‍රී ලංකාවට May 6, 2025 මැතිවරණ ඉතිහාසයේ සාමකාමී මැතිවරණ ව්‍යාපාරය ජාතික ජන බලවේගය ආණ්ඩුව යටතේ ජනතාව අත්විඳිනවා May 6, 2025 පුංචි ඡන්දයේ ඡන්ද ප්‍රකාශ කිරීමේ කාලය අවසන් May 6, 2025 මියන්මාර සයිබර් කඳවුරුවල සිටි සියලු ශ්‍රී ලාංකිකයන් මුදා ගැනේ May 6, 2025 ජනපති සහ වියට්නාමයේ ව්‍යාපාරික ප්‍රජාව අතර සාකච්ඡා May 6, 2025 පළාත් පාලන මැතිවරණය: පස්වරු 02 වන විට ප්‍රකාශිත ඡන්ද ප්‍රතිශතය May 6, 2025 වියට්නාම සංචාරය නිම කර ජනපති දිවයිනට May 6, 2025 පුතාගේ යකඩ පොලු පහරින් පියා මරුට – ඝාතනය වසන් කිරීමට අසල්වැසියන්ගෙන් උදව් ඉල්ලයි May 6, 2025 සබරගමුව නවක වද සිදුවීමට තවත් සිසුන් දෙදෙනෙකු අත්අඩංගුවට May 6, 2025 කටුනායක වෙඩි තැබීමක් May 6, 2025 නිදහස් මනසකින් යුතුව පැමිණ ඡන්දය භාවිතා කරන්න May 6, 2025 Leave a Comment Cancel Reply Save my name, email, and website in this browser for the next time I comment.