Home » ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනය වෙනුවෙන් සෞදි අරාබියෙන් සුබ පැතුම්

ශ්‍රී ලංකාවේ 77 වැනි නිදහස් දිනය වෙනුවෙන් සෞදි අරාබියෙන් සුබ පැතුම්

by yasara
February 4, 2025 12:42 pm 0 comment

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 77 වැනි නිදහස් දිනය නිමිත්තෙන්, ශ්‍රී ලංකා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියට තම සුබපැතුම් ප්‍රකාශ කරන බව ශ්‍රී ලංකාවේ සෞදි අරාබියානු තානාපති කාලිඩ් හමූඩ් අල් කහ්තානි මහතා පවසයි.

ශ්‍රී ලංකා රජයට සහ එහි මිත්‍රශීලී ජනතාවට වැඩි වැඩියෙන් ප්‍රගතිය සහ සෞභාග්‍යය ලැබේවායි ප්‍රාර්ථනා කරන බවද තානාපතිවරයා සදහන් කරයි.

 

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT