113
හැත්තෑහත් වැනි ජාතික නිදහස් දින උලෙළ ඉතා චාම් හා අභිමානවත් අයුරින් කොළඹ නිදහස් චතුරස්‍ර පරිශ්‍රයේ දී ඊයේ (04) පෙරවරුවේ පැවැත්විණි. එහිදී පාසල් දරු දැරියන් පිරිසක් විසින් ජාතික ගීය ගායනා කරනු ලැබීමෙන් අනතුරුව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ලක්මවට සිය ආචාරය පිරිනැමූ අයුරු. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ලසන්ත රොද්‍රිගෝ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහත්වරු ද මෙහි වෙති.
ඡායාරූපය – වාසිත පටබැඳිගේ