Home » නිදහසින් නිදහස ලැබූවෝ…

නිදහසින් නිදහස ලැබූවෝ…

by sachintha
February 5, 2025 1:53 am 0 comment

77 වැනි ජාතික නිදහස් දිනය නිමිත්තෙන් මෙරට බන්ධනාගාර 29ක සිරකරුවන් 285 දෙනකුට ඊයේ (04) විශේෂ රාජ්‍ය සමාව හිමි වුණි. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවූවන් එහි නිලධාරීන්ට ආචාර කර මෙසේ පිටව යන්නේ යළිත් කිසිදා මෙහි නොඑන්නෙමු යන සිතුවිල්ල පෙරදැරිවය.

ඡායාරූපය- දුෂ්මන්ත මායාදුන්නේ

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT