78
නිදහස් දිනය සමරා පොතුපිටිය ගැමුණු ක්‍රීඩා සමාජය වාර්ෂිකව සංවිධානය කරන ලේ දන්දීමේ පින්කම ඊයේ (4) වාද්දුව, පොතුපිටිය පූජාරාම විහාරස්ථානයේ දී සිදු විය.
පූජාරාමාධිපති කලවානේ සුනීත හිමියන්ගේ අනුශාසනා පරිදි පානදුර කේතුමතී කාන්තා රෝහලේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ මෙහෙයවීමෙන් මෙම පින්කම සිදු කෙරිණ.
පොතුපිටිය – සුමිත් ප්‍රේමතිලක