Saturday, May 10, 2025
Home » අරගල සමයේ ගිනි තැබූ නිවාස වලට වන්දි ගත් මන්‍ත්‍රී නාමලේඛණයක් එළියට

අරගල සමයේ ගිනි තැබූ නිවාස වලට වන්දි ගත් මන්‍ත්‍රී නාමලේඛණයක් එළියට

by yasara
February 6, 2025 3:36 pm 0 comment

අරගල සමයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිවාස ගිනි තැබීමට අලාභ වශයෙන් රු.කෝටි 122 ආසන්න මුදලක් වන්දි වශයෙන් ලබාගත් මන්ත්‍රීවරු 43 දෙනෙකුගේ නාමලේඛනයක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙයි

ජනමාධ්‍ය හා සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා විසින් මෙම ලේබණය අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

You may also like

Leave a Comment

Sri Lanka’s most Trusted and Innovative media services provider

Facebook

@2025 – All Right Reserved. Designed and Developed by Lakehouse IT